මැදිරිගිරියේ යුදගනාව උල්පත් ඇළගම නිවසකට සෙනසාරාදා 2.15ට පමණ වහළේ එක් පැත්තකින් වැටුණු වැසි කහපාට වී යයි ද, මිනිත්තු දෙක තුනක් කහපාටට වැස්සේ යැයිද ෂෙල්ටන් අමරසිංහ මහතා කියයි.
මේ අතර උඩු දුම්බර කලල්ගම හා දුම්බරගමට ඉරිදා (23) උදේ 10.15ට පමණ කහ වැසි වැටුණු බව දුම්බර පොලීසිය පවසයි.

