දීපවාලියේ ආගමික සමගිය By None // 2012 නොවැ 13 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හින්දු බැතිමතුන් ක්‍රිෂ්ණ දෙවියන් උදෙසා හින්දූන් විසින් පැවැත්වෙන දීපවාලී උළෙල අදුර දුරලා ආලෝකයෙන් ආලෝකමත් වේවා යන ප්‍රාර්ථනයෙන් කොළඹ කොච්චිකඩේ ශිව කෝවිලේදී පැවැත්විණි. රාජ්‍ය භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර මහතා ප්‍රධාන ආරාධිතයා විය. ආලෝකයේ උළෙල ලෙස හඳුන්වන දීපාවලී උත්සවය සැමරීම සඳහා දිවයින පුරා හින්දු බැතිමත්හු අද උදෑසන ආගමික වතාවත්වල නිරතවූහ. හින්දු බැතිමතුන්ගේ අධ්‍යාත්මික ශක්තිය ප්‍රකාශ කිරීමෙන් වඩාත් යහපත් හෙට දිනක් වෙනුවෙන් නැවුම් බලාපොරොත්තු සහිතව ඔවුහු මෙම උත්සවය සමරති. ගාල්ල කළුවැල්ලේ සිව කෝවිලයේ ද අද දීපාවලී උත්සවය සමරන ලදී. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත