දීගෙ කඩාගෙන ලක්ෂ 21ක් ගෙවයි


දික්කසාද කළ බිරියට 2006 සිට රුපියල් ලක්‍ෂ 21 හිඟ මුදල් ද මාසයකට රුපියල් 35000 බැගින් ගෙවන ලෙස බෙන්තොට මිරිස්වත්තේ ව්‍යාපාරික ඩ‍්‍රාසන් පයින්දේ නම්  ඕස්ටේ‍්‍රලියා ජාතිකයාට බලපිටියේ මහේස්ත‍්‍රාත් අසංක බෝදරගම මහතා නියෝග කළේය.