දිසාපති සිසු උදව්වට එයි
හග්ගල බදුල්ල ඒ 5 මාර්ගයේ 75 කණුව ආසන්නයේ විශාල පස් කන්දක් කඩා වැටීම නිසා විභාගයට යාමට නොහැකි වූ සිසුන්ගේ උදව්වට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩි.පී.ජී. කුමාරසිරි මහතා ආවේය. ඔහු වාහන යොදවා ඔවුන් විකල්ප මාර්ග වලින් විභාග මධ්‍යස්ථාන කරා යැවීය.
අද සවස් වන විට මාර්ගය යථා තත්ත්වය පත් කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

