දිසා විනිසුරුගෙ වැඩ තහනම්


අධිකරණ සේවා කෙමිසම, කොළඹ අතිරේක දිසා විනිසරු අරවින්ද පෙරේරා මහතාගේ සේවය අද (12) සිට අත්හිටැවීය.  විනිසුරු පිළිබඳ අධිකරණ සේවා කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව ලේකම් මංජුල තිලකරත්න මහතා කියයි.ඔහු සිය ධූරයට පටහැනි නොයෙකුත් අක්‍රමිකතා හා දූෂණ ආදීය කළ බට පැමිණිලි ලැබී ඇතැයි ඔහු කියයි.