දිසා 13කට නියං සහන සලසන්න කෝටි දෙකක්.
නිසි පරිදි වැසි නොලැබීම නිසා දිස්ති‍්‍රක් 13කට දැඩි නියං තත්ත්වයක් බලපා ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.
අම්පාර, කුරුණෑගල, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, යාපනය, කිලිනොච්චිය, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුර,මන්නාරම,මොනරාල, හා පුත්තලම දිස්ති‍්‍රක්කවලට මෙම නියඟ පවතින බව ඇමැති පවසයි.
එම ජලය ආපදා කළනමනාකරණ අමාත්‍යාංශය එම දිසාවෙන් රුපියල් දෙකෝටියකට වැඩි මුදලක් දිසාපතිවරයාට දී ඇත.

