(රංජන් කස්තුරි)
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල සියලු පාසල් සිකුරාදා (ජූනි 2) තෙක් වසා තැබෙන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.