දිවි පිදුවෝ සැමරෙති By None // 2012 ජුලි 16 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බන්ධනාගාර සේවයේ යෙදී සිටියදී මිය ගිය නිලධරයන් සිහිකිරීමේ ”බන්ධනාගාර දිනය” වැලිකඩ බන්ධනාගාරයේදී පුනුරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. බන්ධනාගාර නිලධාරීන් එකොළොස් දෙනෙක් මේ වන විට රාජකාරිය වෙනුවෙන් දිවි පිදුහ. අමැති ද බන්ධනාගාර කොමසාරිස් පී. ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා ද දිවි පිදුවන්ගේ නෑදෑයෝ ද බන්ධනාගාර විරු ස්මාකරයට මල් තබා උපහාර දැක්වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත