දිවි නැගුමට ජනමත විමසුමක් නෑ
දිවි නැගුම පනත ජනමත විමසුමකට ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කරයි.
පනතේ ඇතැම් වගන්ති නිසා ඒ පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකට උපදෙස් දුන්නේය. ජනමත විචාරණයක් නොපවත්වා එම වගන්ති සංශෝධනය කිරීමට රජය තීරණය කරයි.

