දියබෙදුම විදුහල්පතිට ඇප


දස හැවිරිදි පාසල් සිසුවියකට වෙනත් සිසුන් පිරිසක් ලවා ටොකු ඇන්වීයැයි සැකපිට දියබෙදුම නාමල්ඔය ප්‍රාථමිකයේ විදුහල්පති යූ ජී ප්‍රේමරත්න රුපියල් පන් දහසක ශරීර ඇප මත මුදා හරින ලෙස හිඟුරග්ගොඩ මහේස්ත්‍රාත් හාල්පන්දෙනි හේවගේ මහත්මිය නියෝග කළාය.

පැමිණිල්ලට බලපෑම් නොකරන ලෙස ද නියෝග කැරිණි.