දින පහකට පසු දියමන්තිය එළියට
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දියමන්තියක් ගිල දැමූ බව කියන චීන ජාතිකයාගෙන් කොළඹ ජාතික රෝහලේදී ඊයේ මළපහ සමග දියමන්තිය ද එළියට ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
රිමාන්ඩ් සිරකරුවකු ලෙස රෝහලේ සිටි ඔහුට දිගින් දිගටම විරේක බේත් දී ඇත.
රුපියල් ලක්ෂ 18ක මැණිකක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ ස්වර්ණාබරන ප්‍රදර්ශනයකදී අතුරුදන් වූ බව ද පොලිසිය කියයි.

