දින 12කට පසු කොළොන්නාව යළි වැඩ
සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට යළි වැඩ අරඹන බව තෙල් සංස්ථාව කියයි. ඇමෙරිකාවෙන් පනවා ඇති සම්බාධක නිසා ඉරාණ තෙල් නොලැබෙන අතර ඕමානයෙන් සහ ඩුබායි රාජ්‍යයෙන් අපට ගැලපෙන තෙල් ලබාගෙන ඇත. ඉරාණයට එරෙහිව පනවා ඇති සම්බාධක නිසා ශ්‍රීලංකට සිදු වූ පාඩුව රුපියල් සිය කෝටියක් පමණ බව තෙල් සංස්ථාව කියයි.

