දිගාමඩුලු කිඹුලොත් රෝන්දෙ යති


ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ පාලම් කඳවුර වම් ඇළේ සිටි කිඹුලන් දෙදෙනෙකු සේනානායක සමුද්‍රයට ගෙනවිත් දැමීමට යයි. පාලම් කඳවුරේ සිට සේනානායක සමුද්‍රයට කිලෝමීටර් 25ක් දුරය.