දික්වැල්ල මහා නුගේ බිම


වසර 200ක් පැරැණි දික්වැල්ල නුග ගස අද කඩා වැටුණේය. දික්වැල්ලට පිවිසීමේ මං සලකුණක් වූ මෙම නුග ගස කපා ඉවත් කිරීමට පොලිසිය සහ ප්‍රාදේශීය සභාව පියවර ගත්තේය.