දෑලගේ නඩුවලට තහංචියක්
මහනුවර දළදා මාලිගයේ ගිනුම් වාර්තා බෞද්ධ කොමසාරිස් වෙත නොයැවීයැයි මහනුවර මහේස්ත්‍රාත් උසාවියේ පවරා ඇති නඩු හතරක නියෝග අත් හිටුවන ලෙස මහනුවර මහඅධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කලේය. දියවඩන නිළමේ නිලංග ප්‍රදීප් දෑල වෙනුවෙන් ජනාධිපති නිතිඥ තිලක් මාරපන මහතා කරුණු දක්වමින් කියා සිටියේ මේ නඩු හතරම පෞද්ගලික නඩු බවයි

