දැවි තෙල් ලීටරය 25 කින් නගී


විදුලි නිෂ්පාදනය සඳහා විදුලි බල මණ්ඩලයට හා පෞද්ගලික අංශයට අලෙවිකරන දැවිතෙල් ලීටරයක මිල රුපියල් 25 කින් ලබන සඳුදා (31) වැඩි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරයි.

දැවිතෙල් 3500 ලීටරය රු 90
ගෙන්දගම් වැඩි දැවිතෙල්  1500 ලීටරය රු 90
ගෙන්දගම් අඩු දැවිතෙල් 1500 ලීටර රු 100