අඟහරුවාදා (09) අලුයම අතුරුදන් වූ වැල්ලව තමාරා කේෂානි බණ්ඩාර විජේකෝන් (4.3) දැරිය ගැන තොරතුරක් ඇත්නම් පහත දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලයි.
සාර්ථක තොරතුරක් ලබා දෙන අයකුට රුපියල් දස ලක්ෂයක ත්‍යාගයක් පිරි නමන බව ද පොලිසිය කියයි.
011 24 22 176
011 30 24 24 5
0777 22 30 95


