දාස මුදලාලිගේ අවමඟුලට මහ සෙනඟක්


ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ කැලණිය දළුගම දාස ව්‍යාපාරයේ නිර්මාතෘ එස් ඩී ගුණදාස මහතා (83) ගේ අවසන් කටයුතු අද සවස බොරැල්ල කනත්තේ දී සිදු කැරිණි. අවමඟුලට විශාල පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ දාස මුදලාලි මාතර තලල්ලේ ඉපදී හැත්තෑව දශකයේ කොළඹ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු විය.

18 19 20 21 22