දළදා පුදට සැරසෙයි කන්ද උඩ රට


මහනුවර ඓතිහාසික දළදා පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කළේය. 

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බංඩාර විසින් සදාතුක කරඩුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීමෙන් අනතුරුව සදාතුක කරඩුව රැගත් ඉන්දි රාජා මංගල හස්ති රාජයා දළදා මාළිගාවේ ප්‍රධාන වාහල් කඩින් එළියට පැමිණියේය.