දවටගහ පල්ලිය ළඟත් උද්ඝෝෂණයක්


ශ්‍රී ලංකාවේ ජාතිවාදය හා ආගම් වාදය පරාජය පරාජය කරන්නැයි කියමින් පෙරටුගාමි සමාජවාදී පක්ෂය අද දහවල් දමටගහ මුස්ලිම් පල්ලිය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් කෙළේය.  බුරුමයේ මුස්ලිම්වරුන් හිංසනයට ලක් කිරීම නතර කරන්නැ‘යි ඔවුහු ඉල්ලති.