පිළියන්දල පොදු වෙළෙද පොලේ පළතුරු වෙළෙන්දියකගේ හිසට වහලකින් දරණූ ගැසුණු යමක් වැටීමෙන් මහ කලබලයක් ඇති විය.
එම දරණූව අතුරුදන්වීම නිසා වෙළෙන්දියෝත් වෙළෙන්දෝත් බඩු ගැනීමට ආ අයත් තවත් කලබල වුහ.
කලබලය සංසිඳුණේ ටික වේලාවකට පසු එම දරණූව බිත්ති මුල්ලකින් එය සොයා ගැනීමත් සමඟය.
එතැන සිටියේ ගැරඬියෙකි.