දයාසිරි චන්ද්‍රිකාගේ වාර්තාවත් කඩයි


සන්ධාන අපේකෂක දයාසිරි ජයසේකර මහතා පළාත්සභා ඉතිහාසයේ නව වාර්තාවක් තියමින් මනාප තුන්ලකෂ තිස් හය දහසකට අධික ප්‍රමාණයක් ලබා ගෙන ඇත.

 1993 මැයි 27 පැවති බස්නාහිර පළාත් සභා ඡන්දයේදී  චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය  ලැබූ වැඩි ඡන්ද දෙලක්ෂ අනූ අට දහස මීට පෙර පැවති වාර්තාව  විය.