දඹුලු ලූනු ගොවියා අමාරුවේ By None // 2012 අගෝ 10 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලොකු ලූනු අස්වැන්න නෙළීම ඇරැඹීමත් සමග කිලෝවක මිල රුපියල් 35-50 දක්වා පහත බැස ඇත. රටින් ගෙනන ලූනු වලට බද්දක් හෝ පනවා ලොකු ලූනු ගොවියා රැක දෙන්නැයි ගොවියෝ ඉල්ලති. අස්වනු නෙළිමට පෙර ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 75 - 90ත් අතර විය. මෙවර හෙක්ටයාර් හත් දහසක් වගා කර ඇත. ලොකු ලූනු ගොවියො පන්දහක් පමණ සිටිති. තවත් බිල බසිති ඔවුහු බිය පළ කරති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත