දඹුලු එළවළුත් ගිනි ගණන්


රට පුරා එළවළු මිල වේගයෙන් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කියයි. මහවැලි ජලය නිකුත් නොකිරීම නියඟය, ආදි හේතු නිසා එළවළු නිෂ්පාදනය පහත වැටී ඇත. තොග මිල හා සිල්ලර මිල අතර ඇති විශාල පරතරයක් දක්නට ඇත.