දඹුල්ලේ ආර්ථිකේ කඩ පෙළක් ගිනි ගනී


දඹුල්ල ආර්ථික කලාපයේ පළතුරු හා එළවලු කඩ පෙළක්රදින රාත්‍රී ගිනි ගෙන විනාශ විය.

ගින්න නිවීමට දඹුල්ල මහ නගර සභා ගිනි නිවන රථ පැමිණියත් ජලය සොයා ගැනීම ප්‍රශ්නයක් විය. ජලය සපයාගෙන එන විට කඩපෙළ දැවී අවසන් වී තිබිණි.