දඹානත් ක්‍රිකට් පොජ්ජෙන් කරට කර


පාර්ලිමේන්තු මැති ඇමැති කණ්ඩායම හා දඹාන ආදිවාසී කණ්ඩායම අතර ක්‍රිකට් තරගය බදුල්ල පාපන්දු ක්‍රිඩාංගනයේ දි අද ඇරැඹිණි.  මන්ත්‍රි කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දී ඕවර 15 කදී ලකුණු 119ක් ලබාගතතේය. ආදිවාසීහු ලකුණු 90ක් රැස් කරගෙන සිටියහ.