රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මරාම හිමියන්ට ඉතාලියේ ප‍්‍රධාන සංඝනායක ධුරයේ අක්තපත‍්‍ර පිලිගැන්වීම නියෝජ්‍ය තානාපතිනි අරුණි රණරාජා මහත්මිය අතින් පසුගියදා සිදුවිය. මෙම අවස්ථාවට ආචාර්ය වරාගොඩ පේමරතන, ජනාධිපති උපදේශක බෙංගමුවේ නාලක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සමග රෝමය අවට පදිංචි ශ්‍රී ලාංකිකයෝ එක්වූහ.
