දම්වැල් කියතකින් පොලිස් පරීක්‍ෂක කැපේ


ගස් කපන්නකුගෙන් අල්ලාගත් දම්වැල් කියතක් වෙනුවට කබල් කියතක් උසාවියට ඉදිරිපත් කළ මොනරාගල පොලිසියේ හිටපු පරීක්‍ෂක සුසන්න සේවයෙන් පහකර ඇත. පරීක්‍ෂණ අවසන් වුයේ ඔහු බිබිල පොලිසියේ සේවය කරද්දීය.