දමනත් පරාදයි


දමන ප්‍රාදේශිය සභාවේ ඡන්දය වැඩි ඡන්ද හතරකින් පරාජය විය.

මංගල මහින්ද ගුණවර්ධන සභාපති අය වැය ඉදිරිපත් කළේය.පක්ෂව ඡන්දය දුන්නේ ඔහු පමණි.

පස්දෙනෙක් විපක්ෂව ඡන්දය දුන්හ.එජාපයේ දෙන්නෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ඡන්දය නොදුන් සන්ධාන මන්ත්‍රී සුජීව විජේතිලක මහතා මන්ත්‍රීකමින් ඉල්ලා අස් වීමේ ලිපිය සභාපතිට භාර දුන්නේය.