දත් දොස්තර කතකගෙන් සමාව ගනී
දත් පරීක්ෂා කරගන්නට කැලණිය දළුගම දන්ත වෛද්‍යවරයකු වෙත ගිය හතලිස් හැවිරිදි දෙදරු මවකගේ පියයුරු ස්පර්ශ කළ රාගම රෝහලේ දන්ත වෛද්‍ය ආර්.ඒ. ප‍්‍රසාද් රණසිංහ, මහර මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය ඉදිරිපිටදී එම කාන්තාවට දෑත් එකතුකර ආචාර කර සමාව ගත්තේය.

