දඩයක්කරුට වල් උරා අජීර්ණ වේ


මීගහතැන්නේ පොල්ගම්පොළදී වල් උරකු මරා  මස් විකුණමින් සිටි බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව  මීගහතැන්න පොලීසිය කියයි.

වල් උරුමස් කිලෝවක් රුපියල් 400 ක් පමණ වෙතියි කියති.