දකුණේ මාර්ග දෙකකට පස් කඳු


මහා වැසි මැද්දේ ජඳුරේදී පස් කන්දක් කඩා වැටී ඇඹිලිපිටිය සූරියකන්ද පාරද, කැම්පනේදී පස් කන්දක් කඩා වැටී ඇඹිලිපිටිය ඌරුබොක්ක පාරද (ගොඩවෙළ හරහා අවහිර වී ඇතැයි පොලිසිය කියයි.) ඇඹිලිපිටිය ඌරුබොක්ක ගමනාගමනය මුළු මනින්ම නතර වී ඇත.