දකුණේ බස් වර්ජනයේ


බස්නාහිර පළාතේ අනුමත නැවතුම් ස්ථානවල තම බස් රථ නවත්වන්නට පොලීසියෙන් ඉඩ නොදෙන බව පවසමින් ගාල්ල මාතර පුද්ගලික බස් රථ සේවකයෝ අද බස්රථ ධාවනයෙන් වැලකී සිටිති. මේ හේතුවෙන් සඳුදා කොළඹ පැමිණීමට නොහැකිව මගීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇත.