හැට්න්- බගවන්තලාව, හැටන් - මස්කෙළිය, හැටන් - ශ්‍රීපාද හා හැටන් - සාමිමලේ මාර්ග පිළිසකර නොකරතියි චෝදනා කරමින් නෝර්වුඩ් නගරයේ ව්‍යාපාරිකයෝ ද, ඇමැති ආරුමුගම් තොන්ඩමන් මහතාගේ කම්කරු කොංග්‍රසයේ වතු සේවකයෝ ද, මහජනයා ද, උද්ඝෝෂණයක් ඇරැඹූහ.
වෙනත් ප්‍රදේශවල මහාමාර්ගල වල කාපට් අතුරා ඇතත් උඩරට මාර්ගවල වළවල් හැරී වසර ගණනාවකින් අලුත් වැඩියා කර නැතැයි ඔවුහු කියති.