දකුණේ මාර්ග ඉදිකිරිමේ ව්‍යාපාරයක රැකියාව කළ යාපනය ආයිත්තමලේ පදිංචිකරුවන් 20 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
ඔවුන් උනැල්ලේ නිවසක් කුලියට ගෙන වැඩට ගොස් ඇති බවත් ඉරිදා මාතර පැවැත්වෙන රණවිරු සැමරුමට පෙර දින කළ සෝදිසියක දී අත් අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිසෙන් සිව් දෙනකු කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් බවත් පුනරුත්ථාපන කඳවුරුවලින් පැනවිත් ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළීවී ඇත.

