දකුණු පළාත් ලේකම් අනතුරක


මාවරල ඇහැල කන්දේදී දකුණු පළාත් සභා ප්‍රධාන ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරල මහත්මිය ගමන් ගත් ජිප් රථය මීට සුළු වේලාවකට පෙර පෙරළී ඇතැයි පොලීසිය කියයි. දැඩි කම්පන තත්වයෙන් පසු වන ලේකම් තුමිය  මාවරල රෝහලටත් එතැනින් මාතර රෝහලට යැවීමෙන් අනතුරුව කරාපිටිය රෝහලට ගිලන් රියකින් ගෙන එන බව ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.