දකුණු කොරියාවෙත් කඨින පිංකම්


කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කොරියාවේ කොවැන්ජු මුගක්යා විහාරස්ථානයේ කඪින උත්සය පැවැත්විණි. විහාරවාසී බරවකුඹුකේ විමලතිස්ස හිමින්ගේ ප්‍රධානත්වයෙන් පැවති කඨින උත්සවය සඳහා දායකත්ය දක්න ලද්දේ වී.පී.නුවන් ඉන්දික මහතා විසිනි.