දකුණු අප‍්‍රිකාවට තියුණු ජයක්
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන දකුණු අප‍්‍රිකාව සහ නවසීලන්ත අතර කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති පුහුණු තරගයෙන් දකුණු අප‍්‍රිකාව ලකුණු 9 ක තියුණු ජයක් ලැබීය.
දකුණු අප‍්‍රිකාව ඕවර 20 කදී කඩුලූ 6 ට 186 (රිචඞ් ලෙවි 24, එෆ්. ඩූ ප්ලිසීස් 24, ඒ. බී. ඩිවිලියස් 54, ජේ. පී. ඩුමිනි 30, එෆ්. බිහර්ඩින් නොදැවී 24, ඇඩම් මිල්නි 26/2, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් 31/2)
නවසීලන්තය ඕවර 20 කදී කඩුලූ 8 ට 177 (රෝස් ටේලර් 75, රොබ් නිකොල් 37, ඬේන් ස්ටෙයින් 25/4)

