(සුජිත් හේවාජුලිගේ )
දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති කොරෝනා ප්‍රභේදය මෙරටින්ද වාර්තා වීමේ අවදානමක් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය .
කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙසේ සඳහන් කළේය.