දකුණට තරග කරන්න සන්ධානෙන් අස් වෙයි


මාතර නගර සභාවේ සන්ධාන මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා අද  නාගරික කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතාට ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන්නේය.

සන්ධානයෙන් ඉල්ලා අස් වු ඔහු එක්සත් ජාතික පක්ෂයට බැඳෙන බවත් ලබන දකුණූ පළාත් සභා මැතිවරණයේදී එම පක්ෂයෙන් තරඟ කරන බවත් පැවසීය.

එජාප මන්ත්‍රී රවි කරුණානායක මහතා ද ඔහු සමඟ පැමිණ සිටියේය.