දකුණ මහ ඇමැති මැරෙන තුරු මන්ති‍්‍රකමක් පතයි


දේශපාලනඥයෝ කෙතරම් වැඩ කළත් මැති ඇමැතිකම් නැති වූ දාට කිසි පිළිසරණක් හෝ ඇගැයිමක් නොලැබෙතියි දකුණ පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා බෙන්තොට  පිටාරඹ ධර්මවිජය විහාරයේ උත්සවයකදී කීවේය.
ඒ නිසා ති‍්‍රවිධ රත්නයේ පිහිටෙන් මැරෙනතුරු මන්තී‍්‍රකමත් ලැබේවායි ඔහු ප‍්‍රාර්ථනා කළේය.