දංකොටුව මැටිකොටුව මංකඩක දිය නෑමට ගොස් දියේ ගිලූණු දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව දංකොටුව පොලිසිය කියයි.
මියගියේ දංකොටුව මැටිකොටුවේ එල්. ආතර් ප‍්‍රනාන්දු (51) නමැති පස් දරු පියකු සහ සුරේශ් (50) නමැත්තකු බවද පොලිසිය කියයි.