දංකොටුවෙන් පොල්තෙල් ගන්නේ බලාගෙනයි


දංකොටුවේ ඇතැම් කඩවල පොල්තෙල්වලට වෙනත් තෙල් සියයට 80ක් දක්වා කලවං කර ඇති බව රස පරීක්ෂක වාර්තාවලින් තහවුරු වී ඇතැයි දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලයය කියයි.

එම පොල්තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කර ඇතැයි කියති.