ත්රීරෝද රියැදුරු හොට පැටැලේ
ගල්කිස්ස අතිරේක මහේස්ත්රාත් රුචිර වැලිවත්ත මහතාගේ මෝටර් රථයේ ත්රීරෝද රියක් ගැටීමෙන් පසුව පලායන්නට තැත්කළ රියැදුරු මහේස්ත්රාත්වරයාගේ ආරක්ෂක නිලධාරියා විසින් දෙහිවල පොලිසියට බාරදෙනු ලැබීය.
මහේස්ත්රාත් රියට අලාභහානි සිදුකළ ත්රීරෝද රියැදුරට රියැදුරු බලපත්රයක් නොතිබූ බවද පොලිසිය කියයි.

