(නාලක දහනායක)
මගී ප‍්‍රවාහන ත‍්‍රීරෝද රථ රියදුරන්ට වයස් සීමාවන් පැනවීම තුලින් එක් රැයක් තුළ පන්ලක්‍ෂ අනූදහසකට අධික තරුණයන් පිරිසක් මහමඟට ඇද වැටෙන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සීටී.
මන්ත‍්‍රීවරයාගේ අත්සනින් යුතුය අද (20) නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
ත‍්‍රීරෝද රථ රියදුරන්ට වයස් සීමාවන් පැනවීමෙන් පන්ලක්ෂ අනුදාහක් පාරට
Recommended Articles