ත‍්‍රීමලේ කඩයක් ගිනිගනී


ත‍්‍රීකුණාමල නගරයේ රසායන ද්‍රව්‍ය වෙළෙඳ සලක ගින්නක් නිවාදැමීමට ගත් උත්සාහයේ දී අසල නිවාස හා කඩ කිහිපයක වහළට ද අලාභ හානි සිදුවිය. තෙමහල් ගොඩනැගිල්ල ගින්න නිවීමට නායික හා ගුවන් හමුදා ගිනිනිවන ඒකකය පොලිසිය හා නගර සභාවද පැය තුනක සටනක් කළේය.