තෙවැනි සේනාංකයට වසර 4යි


ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන් වැනි කාර්ය සේනාංකයේ හතර වැනි සංවත්සරය සේනාංකාධිපති බ්‍රිගේඩියර් හරෙන් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අක්කරපත්තු මූලස්තානයේදී පැවැත්විණි.