තෙවැනි ටෙස්ට් තරගය විසඳුම් නෑ
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය. තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද (12) ජයග‍්‍රහණය සඳහා ලකුණු 270 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ක‍්‍රීඩාව නරත කරන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 195 ක් ලබා සිටියේය.
පාකිස්තානය පළමු ඉනිම ඕවර 72.5 කදී සියලූ දෙනා දැවී 226 සහ දෙවැනි ඉනිම ඕවර 128.4 කදී කඩුලූ 8 ට 380 (මොහොමඞ් හෆීස් 52, අෂාර් අලී 136, අෂාද් ශිෆික් නොදැවී 100, අද්නන් අක්මාල් නොදැවී 35, රංගන හේරත් 99/4, දිල්හාර ප‍්‍රනාන්දු 74/3)
ශ්‍රී ලංකාව ඕවර 100.2 කදී සියලූ දෙනා දැවී 337 සහ දෙවැනි ඉනිම ඕවර 62 කදී කඩුලූ 4 ට 195 (දිනේෂ් චන්දිමාල් 65, තරංග පරණවිතාන 22, කුමාර් සංගක්කාර නොදැවී 74, සයිඞ් අජ්මාල් 50/3)

