තෙවරප්පෙරුමට විශේෂ පරීක්ෂණයක්


පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙරප්පෙරුම විසින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු දණගස්වා අගලවත්තේ දී ප්‍රසිද්ධියේ පහර දුන්නැයි කියන  සිද්ධිය ගැන විමර්ශනය කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට උපදෙස් දුන්නේය.