තෙල් හලේ සේප්පුව උස්සන් යති


රාගම අසල ඉන්ධන හලක හැත්තෑ හැවිරිදි මුරකරු බැඳ අද ආලූයම සේප්පුව පැහැරගත් පිරිසක් සොයා පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. දින තුනක දී පමණ එකතු වූ රුපියල් දස ලක්‍ෂයක් පමණ සේප්පුවේ තිබෙන්නට ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.